VISION OF THE SCHOOL

To present to society Christ-centered, dignified young women, anchored on Truth & Simplicity, who will give life and light to the Nation.

දැක්ම

අව්‍යාජී හා සරළ බවින් පිරිපුන්, දේශයට ජීවය හා ආලෝකය වන්නා වූ ක්‍රිස්තු කේන්ද්‍රීය පෞරුෂයකින් සවිමත් වූ උදාර කාන්තාවන් සමාජ ගත කිරීම.

MISSION OF THE SCHOOL

In order to realize our ‘vision’ we will provide an atmosphere and opportunities.

  1.  ◆ To grow in wisdom and knowledge imbibe Christian values;
  2.  ◆ To value Honesty & Truth and see the beauty of Simplicity;
  3.  ◆ To build up a sense of loyalty to the school and the Nation;
  4.  ◆ To see the value & the need of being a well formed, dignified young woman in tomorrow’s society;
  5.  ◆ To be a well-educated young Christian woman who will enrich the life of the Nation.

මෙහෙවර

අපගේ දැක්ම සාක්ෂාත් කරගනු වස් සුරදූත බාලිකාවෝ

  1.  ◆ ක්‍රිස්තු වටිනාකම් තුළ දැනුමින් හා ප්‍රඥාවෙන් වැඩෙති.
  2.  ◆ සත්‍ය හා අවංකකම අගය කරමින් සරළ ජීවිත පැවැත්මේ සුන්දරත්වය භුක්ති විඳිති.
  3.  ◆ මවුබිමට හා පාසල් මාතාවට භක්ති ආදරය හා ලැදියාව ගොඩනගා ගනිති.
  4.  ◆ අනාගත සමාජයට මනා ලෙස හැඩගැසුණු මනා අධ්‍යාපනයක් ලත් අභිමානවත් කාන්තාවක් වීමේ අවශ්‍යතාව අගය කොට සලකති.

Request information